සහන් ප්‍රදීප් මන්ත්‍රිතුමා, කරපු වැඩේ ලැජ්ජයි හොඳේ….!

නිරෝෂා අතුකෝරළ මහත්මිය සමගි ජන බලවේගය නියෝජනය කරමින් නිරෝෂා අතුකෝරළ මහත්මිය පවසා සිටියේ අරගලය සමයේ සැගවී සිටි පොහොට්ටුවේ මැති ඇමති වරු එලියට පැමිණ ජනතා මුදලින් ආණ්ඩුවෙන් ලබා දුන් සහල් කිලෝ දහය චන්දය අරමුණු කරගෙන තම ජායාරූප පලකර ගනිමින් බෙදාදෙනු ලැබීම තමන් හෙලාදකින බවයි. සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/q9hBqiU_FLI