දළදාව වැන්දේ පනස්එක්දාහයි.. අපේ මැයි්‍ රැලියට මීට වඩා සෙනග එනවා. – 2025.04.28

නිරෝෂන් පාදුක්ක "නුවර දළදා වන්දනාව පටන් ගත්තේ දහඅට වෙනිදා. දහඅට වෙනිදා පටන් ගත්ත දළදා වන්දනාව විසි හය වෙනිදා වෙනකොට පනස්තුන්දාහයි වන්දනා කරලා තියෙන්නේ. මේ පනස් තුන්දාහක් එන නුවරට අවශ්‍ය නායකත්වය දෙන්න බැරිනම්, ඒකට අවශ්‍ය සංවිධාන ශක්තිය මේ ආණ්ඩුවට දෙන්න බැරි වුණේ ඇයි? මේකට තෝර ගත්තේ ජනතා විමුක්ති පෙරමුණේ පැලවත්තේ කාර්කාලයේ...