අපේ කොටස් දෙකක් නෑ ඉන්න එක කොටසයි! – 2024.06.20

පා. ම. නිමල් සිරිපාල ද සිල්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී රැස්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව පක්ෂයේ සභාපතිවරයා ලෙස මාවත්, පක්ෂයේ ලේකම්වරයා ලෙස දුමින්ද දිසානායක මහතාත් පත්කර ගත්තා. ඒකමතිකව තමයි මේ පත්කිරීම සිදුකරනු ලැබුවේ. මෙම රැස්වීම සහ මාගේ සභාපතිත්වය අභියෝගයට ලක් කරමින්, වාරණ නියෝග නිකුත් කරන ලෙස, කොළඹ...