නැකැත් සීට්ටුව ජනපති අතට පත් කිරීම – 2024.04.10

2024 සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකැත් සීට්ටුව සාම්ප්‍රදායික චාරිත්‍රානුකූලව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතට පත්කරන ලදී. අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී එය පිළිගන්වා ඇති අතර නැකැත් සීට්ටුව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා විසින් ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීම සිදු කළේය. අලුත් අවුරුදු උදාව, පුණ්‍ය කාලය, ආහාර...