තාරුණ්‍යයේ බලාපොරොත්තු ඉටු කරන අපේක්ෂකයෙක් අපි ගෙන එනවා. – 2024.07.05

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අපි වෙලාවට කලාවට මේ රට ජයග්‍රහණය කරවන්න පුළුවන්, මේ රටේ ආර්ථික අර්බුදයෙන් එළියට එනවා විතරක් නෙවෙයි, මේ රටේ ආර්ථිකයට සැබෑ සාධනීය විසඳුමක් ලබා දෙන්න පුළුවන්, මේ රටේ තරුණයාගේ සිතුම් පැතුම් වලට උත්තර දෙන්න පුළුවන් අපේක්ෂකයෙක් අපි ගේනවා. ඒක තමයි අපේ අපේක්ෂකයා ගැන අපි දෙන ඉගිය. ශ්‍රී...