අනුර පරදා සජිත් ඉදිරියට, අලුත්ම සමීක්ෂණයක තොරතුරු නලින් බණ්ඩාර හෙළි කරයි. – 2024.05.28

පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පැහැදිලිවම අද වන විට රටේ ජනතාවට බොහොම පැහැදිලිව තේරිලා තියෙනවා, දිනන්නේ සමගි ජන බලවේගය සජිත් කියන කාරණය. ඒ නිසා තමයි අපිත් එක්ක විශාල පිරිසක් එකතු වෙන්නේ. මේ රටේ සාමාන්‍ය ජනතාව දිනන පැත්තට ඡන්දේ දෙනවයි කියලා තීන්දු කරන සියයට පහළවක් විතර ඉන්නවා. ඉතින් ඒ සීයට පහළව මේ...