කප්පම් ප්‍රසන්නයි මිරිස් කුඩු ප්‍රසන්නයි දෙන්නම රනිල්ගේ ඔඩොක්කුවේ! – 2024.07.09

පා.ම.නලින් බණ්ඩාර අපේ හිටපු නායකයා රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඊයේ කළුතර වේදිකාවේ සිටියා. ඒ වේදිකාවේ රට බංකොලොත් කරපු ගෝඨාභය රාජපක්ෂ , රට ණය කන්දක හිර කරපු මහින්ද රාජපක්ෂ , ඒ වගේම මේ රටේ ජනතාවට බොරු කියලා, දුප්පත් ජනතාව ලක්ෂ විස්සේ සිට ලක්ෂ හැත්තෑවට වැඩි කරන්න දායක වුණු රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිස...