ලාල්කාන්ත වගේ ගො|න් හරක් එක්ක මේ ප්‍රශ්න විසඳන්න බෑ. – 2025.01.25

නයනක රුවන්වැල්ල මේ රටේ බොහෝ අ නිලධාරීන්ට සහ දේශපාලඥයින්ට පරිසර සාක්ෂරතාවය නෑ. ඒක හින්දා මේ අපි කියන්නේ මොකක්ද කියන එක මූලික වශයෙන් තේරුම් ගැනීමේ හැකියාවත් බොහෝ මැති ඇමතිවරුන්ට තිබුණෙත් නැහැ. වර්තමානයේ ජනාධිපතිවරයා ඇතුළු පිරිසට මේක නැති බව අපිට පේන්න තියෙනවා. මොකද රිලවුන්ව ගෙනිහිල්ලා දූපතක දානවා කියන එක, රිලව් අන්ද සැත්කම්...