ජනාධිපති ලේකම්වරයා පත්කරයි. – 2024.09.23

ජනාධිපති ලේකම්වරයා ලෙස ආචාර්ය නන්දික සනත් කුමාර පත්කර ඇත. එය ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු කර තිබෙනවා.