ජාතික ජන බලවේගය විශ්වාස කරන්න, අනාගතය පැහැදිලියි! – 2024.12.30

දේවනන්ද සුරවීර අපි නීතිය ක්‍රියාත්මක කරමින් පවතිනවා. ඒක නීතියේ විධානයේ අධිපත්‍යය. අපේ රටේ සකලවිධ මිනිස්සුන්ට එක නීතියක්, සාධාරණ නීතියක් බවට පත්වෙන්න ඕනකම තියෙනවා. මේ දේශපාලනයේ රැඳී හිටපු අය යැපුනේ, ජීවත් වුණේ, ජනතාවට කොකා පෙන්නලා ඒගොල්ලෝ ජීවත් වුණේ අල්ලස් කොමිස් මතම තමයි. ඔය එකක් පමණයි. ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු...