උකස් කරපු රත්තරන් බඩු වල පොලිය ගෙවන්න ගියාම ලංකාවේ බැංකුකරණයේ මජර වැඩක් ගැන හෙළිදරව්වක්

චේනක අබේසිංහ - දෙවන පරපුර දේශපාලන පක්ෂය මාධ්‍ය වෙත අදහස් දක්වමින් දෙවන පරපුර දේශපාලන පක්ෂයේ චේනක අබේසිංහ පවසා සිටියේ උකස් තියපු බඩු වලට පොලිය ගෙවන්න බැංකුවලට ගියාම මහා අනීතික වැඩ කරන බවයි . වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/Eaqqma4Nx_k