ජාත්‍යන්තර පාසලක දරුවෙක්ගෙන් බෑන්ඩ් එකේ නිළ ඇදුමට රු 25000 ක් ගන්නවා

චේනක අබේසිංහ - දෙවන පරපුර මාධ්‍ය වෙත අදහස් දක්වමින් දෙවන පරපුරේ චේනක අබේසිංහ මහතා පවසා සිටියේ දරුවන්ගේ අධ්‍යාපනය අනීතික ආකාරයට වෙනත් කණ්ඩායම් වලට මුදල් උපයා ගැනීමේ මාර්ගයක් බවට පත් නොකරන ලෙසයි . වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/lyzFA6-18nU