උදව් කරන්න ගිය දිලිත් ආණ්ඩුවේ රෙදි ගලවපු හේතුව කියයි – 2025.01.10

දිලිත් ජයවීර පාර්ලිමේන්තුවේදී මට අවශ්‍ය උනේ ඇත්තටම වැදගත් කතාවක් කරන්නට. මම සූදානම්ව ගියේ දත්ත කරුණු සහිතව. මට ඕන වුණා සම්ප්‍රදායික අස්වැසුම කියන සංකල්පයෙන් ඔබ්බට ගිහිල්ලා කොහොමද අපි ශ්‍රී ලාංකික කුටුම්භයන් බලමුළු ගන්වන්නේ කියලා. අද තියෙන මේ ආර්ථික යථාර්ථය තුළ මෙයින් සහනයක් ලැබෙන්නේ නැති බව මම ඔවුන්ට දත්ත සහිතව කියන්න ගියේ...