කට බොරු කිව්වත් දිව බොරු නො කියන දයාසිරිගේ දෙබිඩි කතාව

පා.ම. දයාසිරි ජයසේකර මාධ්‍ය වෙත අදහස් දක්වමින් දයාසිරි ජයසේකර මහතා පැවසුවේ තමන් කිසිම පුද්ගලයෙක් සමඟ ගැටුමක් ඇති කර නොගත් බවත් මීට පෙරද තමාගේ හඬ පටයක් ගෙන විකෘති කර දමා තිබුණු බවත්‍ ය. මෙය කරන්නේ දේශපාලනයෙන් එලියට ගිය කිහිප දෙනෙක් විසින් බවද ඔවුන් උත්සහා කරන්නේ විවිධ පුද්ගලයන් ලවා දයාසිරි ජයසේකර ගැන...