පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර කතරගම දේවාලයේ බැතිමතුන්ගෙන් ලැබුණ මුදල් එකතු කරලා අපේක්ෂා රෝහලත් එක්කම තිබෙන පිළිකා රෝහලේ වාට්ටු සංකීර්ණයක් ඉදිකරා. ලංකාවේ ප්‍රථම වතාවට ඇට මිදුලු බද්ධ කිරීමේ ව්‍යාපෘතියක්. මේ ව්‍යාපෘතිය ලංකාවට ඉහ්ටම වැදගත් වෙන්නේ, සාමාන්‍යයෙන් ඉන්දියාවට ගිහිල්ලා මේ ඇට මිදුලු බද්ධ කිරීම කරන්න එක්කෝටි පනස් විතර වියදමක් යනවා. නමුත් මේ...