එක දරුවෙක්ගෙන් රුපියල් පනස් පන්දහසක් එකතු කරලා… – 2024.04.17

ජෝසප් ස්ටාලින් ලංකාවේ පාසල් වලට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් වෙන් කළ යුතු ප්‍රතිපාදන මේ වෙනකොට වෙන් කරන්නේ නැහැ. දැන් දෙමව්පියන් විසින් පාසල් නඩත්තු කිරීම තමයි වෙලා තියෙන්නේ. අද වෙනකොට දෙමව්පියන්ට බරපතල විදියට අධ්‍යාපනයේ බර දරන්න වෙලා. පාසල් වල සෑම කටයුත්තකටම බරපතල මුදල් එකතු කිරීමක් කරන්නේ. දෙමව්පියන්ට මේක දරාගන්න බෑ. මේවා සම්බන්ධයෙන් අධ්‍යාපන...