”හරිම දේ තමයි ඩයනට සිද්ධ වුණේ..” -2024.05.08

ජේ. සී. අලවතුවල ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දීලා තියෙනවාරාජ්‍ය ඇමතිතුමියගේ මන්ත්‍රීධූරය අහෝසියි කියලා. අපි පැහැදිලිවම කියන්න ඕනේ අපේ රටේ නීතිය හැටියට, ව්‍යවස්ථාව හැටියට අපි දැක්කා පැහැදිලිවම, එතුමිය විදේශ පුරවැසියෙක්. අපේ රටේ ව්‍යවස්ථාව අනුව, ද්විත්ව පුරවැසියෙකුටවත්, මේ රටේ පාර්ලිමේන්තුව නියෝජනය කරන්න බෑ. එතකොට ඩයනා ගමගේ මහත්මියගේ පුරවැසිභාවය තියෙන්නේ බ්‍රිතාන්‍ය පුරවැසියෙක් කියලා. ඒ නිසා...