අනුරයි ගෝඨයි එකවල්ලේ පොල්! – 2024.08.24

ජේ. සී. අලවතුවල ගෝඨාභය රාජපක්ෂගේ ගමන තමයි අනුර කුමාර දිසානායකත් ෆලෝ කරගෙන යන්නේ. අපි දැක්ක එදා ගෝඨාභය රාජපක්ෂට ඡන්දේ දෙන්න අවේ නොයෙකුත් රටවල් වල ඉඳලා. දැන් අනුර කුමාර දිසානායකත් කරන්නේ ඒකමනේ. ඒ එන කට්ටියට අපි කියන්නේ ඡන්දෙ දීල යන්න එපා. මොකද එයාල ඇවිල්ල යන්නේ දියුණු රටවල්වලට. දුක් විදින්න ඕනේ මේ...