පිට රට ගිය ළමයට වඩා බයයි ලංකාවේ කඩේට ගිය ලමයා ගැන

පා.ම. අනුර කුමාර දිසානායක ජනරැලිය නමින් සංවිධානයකර තිබූ රැස්වීමක් අමතමින් අනුර කුමාර දිසානායක මහතා පවසා සිටියේ අප රට තුල විනය සහ නීතිය පිරිහී යාම රටේ දියුණුව අඩාළ වීම කෙරෙහි ද බලපා ඇති බවයි. සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>>> https://youtu.be/-heHLxZIWbM