ඇමති නැති අතරේ ජනපති ගෙනා හදිසි පණත! – 2024.04.10

ජාමුනි කමන්ත ජනාධිපතිවරයා විෂය භාර අමාත්‍ය කාංචන විජේසේකර අමාත්‍යවරයාත් නොමැතිව අමාත්‍යවරු පස් දෙනෙක් සමග විදුලිබල පනත ඊයේ කැබිනට් එකේ සම්මත කරගන්නවා. අප අද දිනයේදී පුනගරී විදුලි බල සූර්ය පද්ධතියේ තියෙන දූෂණ වංචා ගැන සහ තවත් වංචා සහගත විදුලිබල මණ්ඩල තියෙන අල්ලස් කොමිසමට පැමිණිලි කරා. මේ පනත එන්න පෙර පරාජය කරන්න...