මං අමරවීරටයි නලීන්ටයි අභියෝග කරනවා 850 ට පුළුවන් නම් කුකුල් මස් දෙන්න

ජාතික පාරිභෝගික පෙරමුණේ නායක - අසේල සම්පත් මාධ්‍ය වෙත අදහස් දක්වමි ජාතික පාරිභෝගික පෙරමුණේ නායක අසේල සම්පත් මහතා පවසා සිටියේ රටේ පවතින අහාර ප්‍රශ්නය පිළිබදවය, එසේම කුකුල් මස් මිල හැකිනම් 850 ට ලබාදෙන ලෙස තමන් අමරවීරට සහා නලීන්ටයි අභියෝග කරන බව තවදුරටත් එතුමා සඳහන් කර සිටියේය වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>...