ඉන්දියාවේ වෙළෙන්දෝ මේ රටේ බී ළුණූ මිල තීරණය කරනවනම්,මේ රටට වෙළඳ අමාත්‍යාංශයක් බම්බු ගහන්නද?

අනුරාධ තෙන්නකෝන් - ජාතික ගොවිජන එකමුතුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජාතික ගොවිජන එකමුතුවේ අනුරාධ තෙන්නකෝන් මහතා පවසා සිටියේ බිහිලූණු මිල ඉහළ යෑම කෘතිමව වෙළඳුන් විසින් මවපු භීතිකාවක් , මාෆියාවක් බවයි . වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/v1mwZZJrLio