හමුදා නිලදාරීන් අපිත් එක්ක එකතු වීම අනිත් පක්ෂ වල අයගේ ඇස් වලට කටු අනිනවා වගේ දැනෙනවාලු

පා. ම. නලින්ද ජයතිස්ස මහතා ජාතික ජන බලවේගය විසින් සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පවසා සිටියේ අද වනවිට ජාතික ජන බලවේගය සමඟ එක්ව සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින් බොහෝ විට ජවිපය ට චන්දය දුන් අය නොවිය හැකි මුත් ඔවුන් අද එකතුවී ඇත්තේ මේ රටේ සමාජ ආර්ථික දේශපාලනික වෙනසක්...