මල්ලි ඔයා විහිළු කරන්න එපා.. ඕනි නම් ඔයාටත් පුළුවන් එතනට එකතු වෙන්න! – 2024.07.18

හිටපු පා. ම. රංගේ බණ්ඩාර ජනතා විමුක්ති පෙරමුණටයි, සජබෙටයි පරාජය භාරගන්න ඕනෑකමක් තිබෙනවා. ඒ පරාජය ඉතා ඉක්මනින් උරුම කරලා දෙන්න අවශ්‍ය නිසා ඉක්මන් මැතිවරණයක් පැවැත්වීම හොඳයි. පැහැදිලිවම වාර්තාගත ඡන්ද ප්‍රමාණයක් අරගෙන ජනාධිපති ධූරයට පත් වෙන්න සිටින අපේක්ෂකයා තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා. එතුමා ස්වාධීන අපේක්ෂකයෙක් විදියට තමයි ඉදිරිපත් වෙන්නේ. සියලු දෙනාට...