කඳුළු ගෑස් ගැහුවට අපි පොලීසිය එක්ක තරහ නෑ

ජ.වි.පෙ. විසින් සංවිධානය කර තිබූ ජනතා රැලිය සජීවීව ආවරණය කිරීමට එහි ගිය වෙබ් නිවුස් කණ්ඩායම වෙත උද්ඝෝෂණයට පැමිණි ජනතාව තම අදහස් මෙසේ දක්වා තිබුණා. සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>> https://youtu.be/_VmrJdFMW2I