අපී මීට කලින් ජීවිතේට පෙළපාලි ගිය මිනිස්සු නෙවේ

ජ.වි.පෙ. විසින් සංවිධානය කළ ජන රැලිය සජීවීව ආවරණය කිරීමට එහි ගිය වෙබ් නිවුස් කණ්ඩාම වෙත ලංකාවේ නන් දෙසින් පැමිණ සිටි ජනතාව තම අදහස් මෙසේ ප්‍රකාශ කර තිබුණා. සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>> https://youtu.be/Ky7jm7Q-jr8