කොන්ද පණ තියෙන ජනාධිපතිවරයෙක් නම් දිලිත්ව අත්අඩංගුවට ගන්න! ජනපතිට කරපු ප්‍රබල අභියෝගය. – 2025.01.19

ජනක මධුසංක මේ ආණ්ඩුව මුල ඉඳන්ම රටේ සාමාන්‍ය පොදු ජනතාව රවට්ටන බොරු දේශපාලන ව්‍යාපාරයක් තමයි මහපොළවේ පැල කරේ. අපි ඔබතුමාට මතක් කරලා දෙන්න ඕනේ ඔබතුමන්ලාගේ පාර්ලිමේන්තුවේ ඉන්නවා දිලිත් ජයවීර මහත්මයා. විධායක ජනාධිපතිතුමාට මතක ඇති ඔබතුමා හැමතැනම කෑ ගගහා කිව්වේ මොකක්ද? ඇන්ටිජන් හොරා. හැබැයි දැන් ඔබතුමාගේ ඉස්සරහම ඉන්නේ ඇන්ටිජන් හොරා. ඔබතුමාට...