ජනාධිපතිතුමා අපේ වේදිකාවට එන්න ඕන නෑ! – 2024.07.24

රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක ජනාධිපතිවරණයේදී අපි එකතුවෙලා ජනාධිපතිතුමාගේ වේදිකාවට නගිනවා. මේ රටේ දිස්ත්‍රික්කවල තියෙන වාතාවරණය අපි දන්නවා. අපේ පළාතේ ලොකු ප්‍රශ්න තිබ්බා. ඒ වගේම ජනතාව තීන්දු කරලා තියෙනවා, පක්ෂ පාට වලින් තොරව ජනාධිපතිතුමාට සහයෝගය දෙන්න. පුද්ගලයෝ විසිරුණා කියලා, ඡන්ද දායකයා හෝ ජනාධිපතිවරණය වෙනස් වෙන්නේ නැහැ. ඒ වගේම අපේ රටේ...