සජබයෙන් ප්‍රතිවාදීන්ට කනේ පහරක්! – 2024.08.20

පා. ම. චරිත හේරත් මේ ජනාධිපතිවරණය විහිලු කරන හෝ සම්ප්‍රදායිකව ඡන්දේ දෙන ජනාධිපතිවරණයක් නෙමෙයි. අපි හමුවේ විශාල අභියෝගයක් සහ අර්බුදයක් තිබෙනවා. මේ රටේ ආර්ථිකය සහ දේශපාලනය ප්‍රතිසංස්කරණය කළ යුතුව තිබෙනවා. ඒ නිසා මේ රට ආර්ථිකමය හා දේශපාලනම වශයෙන් ප්‍රතිසංස්කරණය කිරීමට පුළුවන් නායකත්ව කණ්ඩායම සහ වැඩසටහන අපි දිනවන්න අවශ්‍යයි. පා. ම....