පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ඊළඟ ආණ්ඩුව ලබා ගැනීමේ අවශ්‍ය වැඩපිළිවෙලේ වෙනස් වීම පක්ෂ අභ්‍යන්තරය තුළ සිද්ධ විය යුතුව තිබෙනවා. මං දකිනවා ඒ කාරණය. ඒක ඉතාමත්ම වටිනා කාරණයක්. අපේ පක්ෂය ඇතුළේ ඉන්න ගොඩනැගිලා තියෙන දක්ෂ නායකයෝ. හොරු නොවිච්ච, වංචනිකයෝ නොවිච්ච, දූෂිතයෝ නොවිච්ච, මේ රටේ ආර්ථිකය ගොඩගන්න පුළුවන්, වැටෙන ආර්ථිකය කල්තියා හඳුනගෙන,...