වෛද්‍ය චමල් සංජීව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා ඇතුළු සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් පහළොස් දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් නීතිමය කෘත්‍යයන් මගින් අධිකරණය හමුවට පමුණුවන තුරු අල්ලස් කොමිසම සහ නීති අංශ හමුවට එම පැමිණිලි ඉදිරිපත් කළේ මා ඇතුළු අපේ වෘත්තීය හා සිවිල් සංවිධාන. එදා අපට දේශපාලන බලයක් තිබුන් නැහැ. පිරිස් බලයක් තිබුන්නෑ....