නයිට් කලබ් වගේ හදපු බස් වල අධ්‍යාපන චාරිකා ගියොත් පාසල් දරුවන් වැරදි වැඩ වලට යොමු වෙනවා

ගැමුණු විජේරත්න - බස් හිමියන්ගේ සංගමය පෞද්ගලික බස් සේවාව තුළ නයිට් ක්ලබ් වැනි බස් රථ ධාවනයට යෙදවීම සම්බන්ධයෙන් ගැමුණු විජේරත්න මහතා මාධ්‍යයට අදහස් ප්‍රකාශ කළේය. වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/TM177XnUorI