ගැමුණු විජේරත්න ගැරඬි ගලේ සිදු වෙච්ච බස් රිය අනතුර සම්බන්ධයෙන්, ඒ බස් මාර්ගය තියෙන්නේ කතරගම සිට කුරුණෑගල දක්වා. ඒ කියන්නේ තැනිතලාවෙන් පටන් ගෙන නැවත වරක් කඳුකරයට ගිහිල්ලා නැවත වරක් තැනිතලාවට එන බස් මාර්ගයක්. මේක ලංගම පාර්ශවයෙන් කරපු බරපතල වැරැද්දක්. හේතුව එවැනි දෙයක් රාත්‍රී කාලයේ විශේෂයෙන්ම සුදුසු නැහැ. පෞද්ගලික සහ රාජ්...