ඉන්දියානුවන්ට ලංකාවේ බාබර් සාප්පු දාන්න ඉඩදෙන එට්කා ගිවිසුම 2024.02.29

පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා. පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා මාධ්‍ය හමුවක් අමතමින් ප්‍රකාශ කර සිටියේ ලංකාවට විදේශ ආයෝජකයන් පැමිණීම සම්බන්ධව විරුද්ධතාවයක් නොමැති බවයි. නමුත් ගැටලුව වන්නේ අපේ රටේ සම්පත් විකිණීම බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය. සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>> https://youtu.be/5VL1-2YWK5I?si=0U3sKm0bqw9xfwG-