අපි ගැන කියල දෙන්න අස්ගිරියට එන්න ලාල්කාන්තගෙන් ආරාධනයක්! – 2024.09.13

කේ. ඩී. ලාල් කාන්ත - ජාතික ජන බලවේගය අස්ගිරියේ මහනායක හාමුදුරුවෝ මට කිව්වා ඔය අපිට බනින හාමුදුරුවරු ඉන්නවනේ. ඒ හාමුදුරුවන්ට අපි ගැන, අපි මොන වගේද කියලා දැනගන්න ඕන නම්, ජනතාව අතර පච කියව කියව ඇවිදින්නේ නැතුව, අස්ගිරියට වැඩම කරලා, අපෙයි බුදු දහමයි අතර තියෙන බැඳීම ගැන අහගන්න කියලා. කේ. ඩී....