ඇමැති කෙහෙළියගේ බෙල්ලටම තොණ්ඩුව වැටෙන ලකුණු

විශේෂඥ වෛද්‍ය චමල් සංජීව- වෛද්‍ය හා වෘත්තීය සමිති සංධානයේ සභාපති වෛද්‍ය හා වෘත්තීය සමිති සංධානය නියෝජනය කරමින් විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා ප්‍රකාශ කළේ අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා 8 වෙනි සැකකරු ලෙස අද දින අධිකරණයට ඉදිරිපත් කළ බවත් එමෙන්ම ඇමතිවරයෙකු වූවත් මහජන දේපළ අවභාවිත කළ නොහැකි බවත් සැමටම නීතිය එක...