ක්‍රීඩාවෙන් දේනපාලෙය සම්පුර්ණයෙන්ම ඉවත් කරන්න පියවර – 2024.05.03

-අමාත්‍ය හරින් ප්‍රනාන්දු - ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව දේශපාලනීකරණයෙන් ඉවත් කිරීමේ පියවරක් ලෙස සංචාරක, ඉඩම්, ක්‍රීඩා සහ වන කටයුතු අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා විසින් 2024 අංක 1 දරන සුවිශේෂී රෙගුලාසියකට අද (මැයි 03) දින ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ දී අත්සන් තබන ලදී. එය 1973 අංක 25 දරණ ක්‍රීඩා නීති පනතට...