ජනතාව වෙනුවෙන් මුදල් වෙන් කරන එක නවත්තන්නද විපක්ෂය උත්සහ කරන්නේ? – 2024.07.09

රාජ්‍ය අමාත්‍ය කනක හේරත් දෙසැම්බර් මාසයේ ජනාධිපතිතුමා 2024 අයවැය තුළින් අපේ අමාත්‍යංශය සඳහා පර්යේෂණ හා සංවර්ධනය සඳහා වැඩිම ආයෝජන මුදලක් වෙන් කරන්න කටයුතු කලා. ඒ සඳහා බිලියන හයක මුදලක් වෙන් කර තිබෙනවා. එමෙන්ම 1%ක් පර්යේෂණ සහ සංවර්ධනය වෙනුවෙන් වෙන් කිරීමට නියමිතයි. ඒ අතරම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද දවසේදී ආරම්භ කරලා...