එස්. බී. දිසානායක මම හිතන්නේ නැහැ ඔය හිතන විදිහට කට්ටියට එකතු වෙන එක ලේසිත් නැහැ. අරයට සභාපතිකම දෙනවා නම් අපි සහයෝගය දෙන්නේ නැහැ, මෙයාට සභාපතිකම දෙනවා නම් අපි සහයෝගය දෙන්නේ නැහැ, වගේ කෙඳිරිලි රට පුරාම ඇහෙනවා. ඒ නිසා එහෙම එකතුවෙලා ගන්න පුළුවන් ප්රාදේශීය සභා, නගර සභා ගන්නවා නම් හොඳයි. හැබැයි...