ඔයාල ප්‍රසන්න රණවීරට එරෙහිව උද්ඝෝෂණ කරන්න. අපිත් පොඩි සපෝට් එකක් දෙන්නම්! මරික්කාර් කියයි! – 2024.05.19

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් ප්‍රසන්න රණවීර මහත්තයා සේවකයෙකුට ගහලා තියෙනවා මාධ්‍ය පෙන්නුවානේ. මොහු අත්අඩංගුවට ගත යුතුයි. රනිල් වික්‍රමසිංහ මැතිතුමා තමාගේ දේශපාලන බලාධිකාරිය වෙනුවෙන් වෙඩි තියන, ගහන, හොරකම් කරන, මිනී මරණ එවුන්ව ආරක්ෂා කරන විදිහනේ මේකෙන් පේන්නේ. රාජ්‍ය බලය පාවිච්චි කරලා මිනිස්සුන්ට චණ්ඩි පාට් දාන ඇමතිලව එයා තියාගෙන ඉන්නවානේ. ඉතින්...