දැන් ඉතින් මේ ආණ්ඩුවට සොරිම තමයි!

එම්.ජී.ආර්. අතුල මාධ්‍යට අදහස් දක්වමුන් එම්.ජී.ආර්. අතුල මහතා පැවසුවේ ආණ්ඩුව ගෙදර යෑම සඳහා ආරම්භ වන හැරවුම් ලක්ෂය අද බවයි. මීට පෙරද මහින්ද රාජපක්ෂ මහතා අග්‍ර විනිශ්චයකාරතුමිය පලවා හැරීම සඳහා මෙලෙස කටයුතු කළ බවත් අවසානයේ ඔහුට තම තනතුරත් දමා යෑමට සිදුවූ බවද පැවසූ එම මහතා වැඩි දුරටත් පවසා සිටියේ . එහි...