වන්දි ගත්ත මැති ඇමතිලාට ඒ දේපළ ලැබුනේ කොහොමද? – 2025.02.13

එච්. එම්. මැදිවත්ත පහුගිය හය වෙනිදා සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමතිතුමා මේ රට පාලනය කරපු දූෂිත දේශපාලන සංස්කෘතියේ නියෝජනය කරපු මැති ඇමතිවරු හතලිස් තුන් දෙනෙකු ඔවුන්ගේ දේපල සහ වත්කම් විනාශ වුනා කියලා ලබා ගත්ත වන්දි මුදල් ප්‍රමාණයක් සම්බන්ධයෙන් හෙළිදරව්වක් කරා. ඔය මන්ත්‍රීවරුන් ඇමතිවරුන් සියලු දෙනාම පසුගිය කාලයේ පූර්ණ කාලීනව දේශපාලනයේ නියැලුණු...