එක්සත් වාමාංශික පෙරමුණ සුනිල් හඳුන්නෙත්ති මැතිතුමා සඳහන් කළා, මේ දිවුරුම් දෙන්නේ අවසාන ජනාධිපති නැවත ජනාධිපතිවරයෙක් මේ රටේ දිවුරුම් දෙන් නැහැ කියලා. වර්තමාන ජනාධිපතිතුමා ඇතුළු මේ ආණ්ඩුව, මේ රට තුළ පුනරුදයක් ඇති කරනවා කියන එක ඔවුන් දිගින් දිගටම සඳහන් කරනවා. දැන් මේ පුනරුදය කියන්නේ අපි ප්‍රශ්න කරන්නේ වර්තමාන ආණ්ඩුවෙන් මේ පුනරුදය...