උමා ඔය ව්‍යාපෘතිය විවෘත කරන්න ඉරාන ජනපති දිවයිනට – 2024.04.24

ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා මීට සුළු වේලාවකට පෙර දිවයිනට පැමිණ තිබෙනවා. උමා ඔය බහු කාර්ය ව්‍යාපෘතිය විවෘත කිරීමට ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කරන ලද ආරාධනාව මත එතුමා අද ශ්‍රී ලංකාවට පැමිණ ඇත. ඒ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළිනි. ඔහු එතැන් සිට උමාඔය දක්වා යාමට නියමිතය. උමා...