අපි මේවා සවුත්තු කරලා දෙන්නේ නෑ.. අගය කරලා දෙන්නෙ. මෙතන මූලස්ථානයේ ඉඳන් ඔය වගේ දේවල් අහන්න එපා. – 2024.08.02

රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ දැන් සුනාමිය වගේ පොහොට්ටුවේ ජයග්‍රාහී රැල්ල කැරකිලා තියෙන්නේ. අපි ඉදිරිපත් කරන අපේක්ෂකයා කවුද කියන එක ඇමති තුමා දැන් කතා කරගෙන යනවා. අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවද කියල අහ අහා සලකුණ තියෙනවද කියල අහ අහා හිටිය කාලයක්. ඒ නිසා දැන් අපි ස්ථිර වෙලා ඉන්නවා. ඒ නිසා අපි මේවා...