ජනාධිපතිගේ Clean sri lanka වැඩසටහනට බාල්දිය දාන ඉන්දික. – 2025.01.03

ඉන්දික අනුරුද්ධ පිරිසිදු ශ්‍රී ලංකාවක් ජනාධිපතිතුමා ඒක ඊයේ ප්‍රකාශ කළා. ඉතින් අපි ඒකට සුභ පතනවා. හැබැයි මේ වෙද්දි කිසිඳු ආයතනයක් මම හිතන්නේ මේ වැඩසටහන ගැන දැන ගැනීමක්, එහෙම නැත්නම් චක්‍රලේඛන මගින්, එහෙම නැත්නම් සර්කියුලර්ස් මඟින් දැනුවත් කිරීමක් සිද්ධ වෙලා නැහැ. මේක ජනාධිපතිතුමාගේ හිතේ හට ගත්තු සිතුවිල්ලක්ද කියන එක අපි දන්නේ...