පොහොට්ටුවට එරෙහිව පාරට බහින පළවෙනි හාමුදුරුවො මම! – 2024.09.05

පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි අපෙන් අහනවා හාමුදුරුවන්ලගේ පක්ෂේ ගොඩක් දෙනා අර පැත්තට ගිහිල්ලා තියෙද්දී ඇයි හාමුදුරුවෝ නොගියේ කියලා. අපි මේ භූමියේ උපන්න කෙළෙහිගුණ දන්න ජාතියක්. ඒක නිසා අපි ආදරණීය නායකයාව දාලා යන්න සූදානම් නෑ. පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි ජන රැලියකට සහභාගී වී සිදුකළ ප්‍රකාශය. සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>> https://youtu.be/TkGoJVbKxCM?si=vWsAlcdevQ9dLPJR