“පාසල් ළමයකුට හරි දීලා, නිවේදනය හරියට කියවගන්න”මැතිවරණ කොමසාරිස් සැරට කියයි. – 2024.07.26

මැතිවරණ කොමසාරිස් ආර්. එම්. එල්. රත්නායක 2024 ජනාධිපතිවරණය සඳහා අවශ්‍ය වන විශේෂ ගැසට් නිවේදනය අද දිනයේ නිකුත් කරලා තිබෙනවා. ගැසට් නිවේදනයට අනුව සැප්තැම්බර් මාසයේ 21 වෙනිදා ඡන්ද විමසීමේ දිනය ලෙසත් අගෝස්තු මාසයේ 15 වෙනිදා නාමයෝජනා භාරදීමේ දිනය ලෙසත් සඳහන් කරලා තිබෙනවා. ඒ අනුව අපේක්ෂකයින් සඳහා ඇප මුදල් භාර ගැනීම අද...