අධිකරණ අමාත්‍යවරයා ලෙස අලි සබ්රි දිවුරුම් දෙයි. 2024.08.12

අද දින (12) විදේශ කටයුතු අමාත්‍යව සිටි අලි සබ්රි නව අධිකරණ, බන්දනාගර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරා ඉදිරියේදී දිවුරුම් දී තිබෙනවා.