නිළි රැජිණ නාමල් ගැන කියපු දේ.. ඇහුවොත් ඇඟේ හිරිගඩු පිපෙනවා සත්තයි! – 2024.08.27

රංගන ශිල්පී අනූෂා දමයන්ති මහින්ද රාජපක්ෂයන් මේ පොළොව මත අඩිය තබනකොට ඔබේ පපුව ගැහුනේ නැද්ද? ඒ තමයි හෘද සාක්ෂියේ හඬ.එතුමා වැඩ කොටසක් නිම කළා. ඒ නවත්තපු තැනින් පටන් ගන්න එතුමාගේ ලෙයින් උපන්න නාමල් රාජපක්ෂට නායකත්වය බර කරන්න ඕනේ. රංගන ශිල්පී අනූෂා දමයන්ති මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්... සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>> https://youtu.be/dPS9NZlLmVs?si=IML_siEwIgafL4w4